Category Archives: Home

What Is Pasawi?

Most Venarable Parawahara CHandarathana has decided to develop a steady and valuable effort to save the nation, following the footsteps of the previous noble priesthood, who acted so previously for the sake of the country. The merit action of PASAWI

Parawahara Chandarathana Thera

පරවාහැර චන්දරතන නා හිමියන්ගේ ප්‍රංශයේ ගෙවුන ජීවිතය වසර තිහකට අධිකය. අද මෙන් නොව චීවරයක් හුරු පුරුදු නැතිඑදා යුරෝපය තුළ උන්වහන්සේට විදින්නට සිදුවුණු දුෂ්කරතා කිව නොහැකි තරම්ය. එකී දුෂ්කරතාවයන් විඳ දරාගෙන නොසැලී ඉදිරියට යෑම නිසා ලක්මවට උතුම් වූ මෙහෙවරක් කරන භික්ෂූන්